Blogger Widgets

Friday, August 17, 2012

nokia s60v5 එකට symbian anna firmware එක දාන්නේ මෙහෙමයි [tricks]

Symbian Anna කියන්නේ custom firmware එකක්. පහල පින්තුර බලන්නකෝ. 

මේක මමම video කරපු එකක්




මේක දාන්න කලින් දැනගන්න ඕන දේවල් ටිකක් තියනවා.

  • මෙය දැමීම තුලින් දුරකතනයේ වගකීම් කාලය අහෝසි වේ.
  • දුරකතනයේ දැනට ඇති message, contact ආදී දුරකථන මතකයේ (memory chip එක නෙවේ) ඇති සියලු දෑ අහිමි වේ.
  • install කර තිබූ software අහිමි වේ. 
අත්හදා බැලීමේ අවදානම ඔබ සතු බව කරුණාවෙන් සලකන්න.

Symbian anna v7.9 for nokia 5800 (94 mb)
Symbian anna v7.9 for nokia 5530 (93 mb)
Symbian anna v7.9 for nokia 5230 (94 mb)
Symbian anna v7.9 for nokia X6 (97 mb)


Nokia ovi suite (90 mb)
              මේකෙන් කරන්නේ ෆෝන් එකයි computer එකයි පහසුවෙන් connect කර ගන්න එක.


JAF Emulator and Pkey (20 mb)
                මේකෙන් තමයි flash කරන්නේ.


Dot net framework 
                 JAF Emulator install කරන්න මේක ඕනේ. කලින් install කරලා තියනවනම් අය ඕනේ නෑ. අනිත් දේ අඩු තරමේ ඔයාගේ os එක windows xp sp2 හෝ ඊට වැඩ වැඩි එකක් වෙන්න ඕනේ.

මුලින්ම nokia ovi suite එක සාමාන්‍ය විදිහට install කර ගන්න.

Dot net framework  එකත් සාමාන්‍ය විදිහට install කර ගන්න.

JAF Emulator and Pkey ඇතුලේ ඇති file 2 ඒකෙන් jaf setup.exe කියන එක විතරක් install කරන්න.

දැන් desktop එකට Launch JAF COM Emulator, Launch JAF Logger, Launch JAF කියල shortcuts 3 ඇවිල්ල ඇති ඒ 3 desktop එකේ new folder එකක් හදලා ඒකට දාන්න.


දැන් jaf pkey emulator.exe කියන එකත් drag කරලා ඒ  folder එකටම දාන්න.


ඔයා use කරන්නේ xp, vista නම් අවුලක් නෑ ඒත් win 7 නම් මේ ටිකත් කරන්න.

jaf pkey emulator මත right click > properties වලට ගිහින් පහත රූපයේ ආකාරයට settings හදා ගන්න.



දැන් symbian anna custom firmware එක හරි belle එක හරි extract කරන්න. එකේ ඇතුලේ file 6 ඇති ඒ 6 වෙන folder එකක් හදලා ඒකට copy කරන්න.

 ඊට පස්සේ ඒ folder එක RM-xxx කියල rename කරන්න. xxx කියන තැනට දාන්න ඕනේ number 3 ෆෝන් එකේ battery එකට යටින් තියනවා.(*#0000# dial කරලත් බලන්න පුළුවන්) මගේ නම් තියෙන්නේ RM-356 කියලා.

 දැන් ඒ folder එක C:\Program Files\Nokia\Phoenix\Products\RM-xxx කියන තැනට copy කරන්න. මෙහෙම folder නැත්නම් ඔයාල මේ නම් වලින් folder හදන්න. (රුපය බලන්න.)



දැන් jaf pkey emolutoe.exe කියන එක right click කරලා run as administrator කියන එක click කරලා එන dialog box එකෙන් yes click කරන්න. දැන් go click කරන්න. (රූපය බලන්න.)




go click කරට පස්සේ මෙහෙම error message එකක් එයි අවුලක් නෑ ඒක ok කරන්න. (රූපය බලන්න.)



ඊට පස්සේ J.A.F open වෙයි. එකේ BB5 tab එක click කරන්න. (රූපය බලන්න)




දැන් ෆෝන් එක data cable එකෙන් pc suite විදිහට computer එකට connect කරන්න.

දැන් Manual Flash, Dead USB, Normal mood, CRT 308 සහ Use INI කියන ඒවාට tik එකක් දාන්න. (රූපය බලන්න)




 Use INI එකට tik එක දාද්දි dialog box එකක් එයි එකෙන් ෆෝන් model එක select කරල ok කරන්න. (රූපය බලන්න.)




ඊට පස්සේ Phone Mode කියන තැන normal කියන එක select කරල තත්පර කීපයක් ඉන්න. (රූපය බලන්න)



හරි දැන් task bar එකේ තියන ovi program එකෙන් exit වෙන්න. දැන් ෆෝන් එක off කරලා අයෙත් computer එකට USB වලින් connect කරන්න. 

දැන් flash click කරන්න. ඊට පස්සේ එන dialog box  එක yes අනිත් එකත් yes කරන්න. (රූපය බලන්න)





දැන් ෆෝන් එක on කරන්න කියයි එතකොට power button එක තත්පරයක් විතර ඔබාගන ඉදලා අතාරින්න. (රූපය බලන්න)



ෆෝන් එක connect වුනානම් found කියල ඔතන පහල වැටෙයි. වැටුන් නැත්නම් අයෙත් power button එක ඔබල බලන්න. (රූපය බලන්න)



දැන් ඉතිං flash වෙනකන් බලාගන ඉන්න තියෙන්නේ. flash වෙලා ඉවර වුනාම done කියල වැටෙයි. (රූපය බලන්න)




ඊට පස්සේ ෆෝන් එක USB එකෙන් ගලවලා on කරන්න. දැන් වැඩේ ඉවරයි.

comment එකකුත් දාලම යන්න...

(ගැටළු තිබේ නම් comment කරන්න.)

88 comments:

  1. ela mchn instead of jap i use phoenix ela ela mchn umba wada kaarayek.

    ReplyDelete
  2. Ela Bozz...! patta wadakarayekne :D

    ReplyDelete
  3. mage nokia folder eke "phoenix" kiyala folder ekak hadila nane.

    ReplyDelete
  4. symbian anna v7.9 for nokia 5230 download karanna bane.
    This item might not exist or is no longer available.. me msg 1k enawa. wena link 1k denna puluwanda.. :)

    ReplyDelete
    Replies
    1. siduwu pramada doshaya gana mage balawath kanagatuwa. new mediafire links updated

      Delete
  5. Mage 4n eka 5230. eth 4n model 1k select karana eke ehema ekak nane.(PIN INI tik karama ena menu eke)

    ReplyDelete
    Replies
    1. fb walin mawa connect kara ganna puluwanda ? https://www.facebook.com/nuwan.malintha.5?ref=tn_tnmn

      Delete
    2. C: \ Program Files \ Odeon \ jaf methenta gihin jaf_nok4models.ini kiyana eka hoyagana right click karala edit gihin eke pahalinma oyage 4n eka add karanna. ethana anith ewa add karala thiyana widihata.

      Delete
    3. Kohomada edit karanne?? therenne nane. note pad walinda?

      Delete
  6. Mokakda type karanna one eke?

    ReplyDelete
    Replies
    1. ow note pad eken edit karala eke anthimatama
      [RM-588]
      Description=Nokia 5230
      kiyana eka add karanna.

      Delete
    2. mehema karala C5_03 add kala
      wade hari
      eth flash karaddi antimta
      "Searching for phone...Found
      Error reading phone init data..." mehema watenawooooo
      plz help me

      Delete
  7. save karanna bane.. Acces denine kiyala enawa

    ReplyDelete
    Replies
    1. save as ගිහින් desktop එකේ save කරලා පස්සේ තිබ්බ තැනටම replace කරන්න.

      Delete
    2. Searching for default location of ini...
      Checking path: \Products\RM-588\
      Searching for JAF saved location of ini...
      Checking path: C:\Program Files\Nokia\Phoenix\Products\RM-588\
      No ini files found...
      FILES SET FOR FLASHING:
      MCU Flash file: NONE
      PPM Flash file: NONE
      CNT Flash file: NONE
      APE Variant file: NONE
      Changing mode...
      Detected P-KEY: 90009699
      P-key nokia module version 01.02
      Init usb communication...
      Done!

      Delete
    3. Normal select karama okkoma NONE kiyala watenawane. ara files 6 C:\Program Files\Nokia\Phoenix\Products\RM-588 dammamath

      Delete
    4. hariyatama karada kiyala ayeth poddak check karala balanna. hariyata karanam waradinna widihak na.

      Delete
  8. oyage ini file eka nane. oya eka edit karada ?

    ReplyDelete
    Replies
    1. jaf_nok4models.ini
      jaf.ini
      kiyala 2k thiyanawane. uda eka witharai edit kare

      Delete
    2. replace unda edit karata passe

      Delete
  9. no ini file found kiyala enawanam ini file eke aulak athi ayeth cheak karala balanna.

    ReplyDelete
  10. meke RM-559 na ne...:\...mokada karanne ekata???

    ReplyDelete
    Replies
    1. uda comments balanna- add karaganna widiha thiyanawa.

      Delete
  11. mama mage x6 16Gb akata dounload kale nokia x6 kiyana link aka witharai.okkoma karata passe phone ake wetenawa nokia local mode kiyala.mukuth weda karann ne.

    ReplyDelete
    Replies
    1. RM type eka harida kiyala baluwada ?

      Delete
    2. eka awlak na machan..battrya galawala aye dala on karanna..ethakota wada..

      Delete
    3. mageth x6 1k oya wagee ma awaa. batry 1 galawala gahuwa bt phn 1kee error 1k enawa,..

      Delete
  12. 5800 wala mul link 1 wada karan naa nee....

    ReplyDelete
  13. Bro podi dewal wagayak dana ganna ona.
    #1 - Me"for nokia 5800" kiyala thiyana files ma, Nokia c5-03 1kata danna puluwan da ?
    #2 - Mehema flash kaloth 4n 1ka slow wena awl mukuth thiyanawada ?
    #3 - Awashya unoth aye downgrade karanna puluwan da ?

    ReplyDelete
    Replies
    1. #1 ba nokia 5800 ekata witharai. eketh RM eka match wenna one.
      #2 mage 5800 eke nam aulak na thibba wagema thamai.
      #3 mama karala balala na. nokia ovi suite and pc suite eken puluwan athi.

      Delete
  14. kollo uda ma link eka wada naane.. Mediafire eke error ekak enawa. File not found kiyala..

    ReplyDelete
  15. maxxa macho.. mage 5800ekata hodata wada karana... thnks..

    ReplyDelete
  16. machan Searching for phone...Found
    Error reading phone init data... kiyala watenawa

    ReplyDelete
    Replies
    1. ini file eke aulak uda thiyana comment balala e file eka edit karanna.

      Delete
  17. c5-03 ekatath puluwanda meka danna

    ReplyDelete
    Replies
    1. me model tikata witharai support karanne
      * Nokia 5800 XpressMusic
      * Nokia 5800 Navigation Edition
      * Nokia 5530 XpressMusic
      * Nokia 5230
      * Nokia N97
      * Nokia N97 mini
      * Nokia X6

      Delete
    2. C5_03 4n1ta me wade karanna bai da

      Delete
  18. macho nokia c6 RM 612 ekata link ekakdeanavada ..........

    ReplyDelete
    Replies
    1. me model tikata witharai support karanne
      * Nokia 5800 XpressMusic
      * Nokia 5800 Navigation Edition
      * Nokia 5530 XpressMusic
      * Nokia 5230
      * Nokia N97
      * Nokia N97 mini
      * Nokia X6

      Delete
  19. machan uba patta kollek.shop 1e meka karanna 800k gannawa thanks macho

    ReplyDelete
  20. puluwannam machan mata 5800 1k unlock karana widiya poddak kiyala diyanko.mge 1k thiyenawa unlock kara ganna bn uk use karapu 1k

    ReplyDelete
    Replies
    1. මොන lock එකක්ද තියෙන්නේ ?

      Delete
  21. meka 5800ta kalama okkoma apps tika thibba wage wadada.natham monwahari errors thynwada bn

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය ඔක්කොම ඉවත් කරල තියෙන්නේ

      Delete
  22. Niyamai nimeta wada karanawa Thank you

    ReplyDelete
  23. Replies
    1. USB port එක මාරු කරලා try කරන්න

      Delete
  24. me homepage ekaine thyne.vedio eke godak thynwane..man flash kala.ekai thyne.

    ReplyDelete
    Replies
    1. homepage කියන එකෙන් ඔයා අදහස් කරේ මොකක්ද ?

      Delete
  25. mekai bn.menu eka neme.on kala gamanma watena screen eka.home screen eka.eke eka page ekane mage thyne.video eka 3k thynwa wge dakka bn.me mata uben ahala danagana godak de thynwa.fb ena welawaka mwa cntct krganin mcn pulwn nam.mawa masa ganakata block wela.. www.facebook.com/lahiruftdulshan

    ReplyDelete

  26. mchn malintha

    meke 5230 ekata deela thiyena link 1, "RM-594" ne bn...!:(

    mge 4n eka RM-588.

    Mta eke files tika h0yala deepank0.

    ReplyDelete
    Replies
    1. awulak na bn
      eke code eka588 kiyala dammama, eka hari giya!

      Mta n0kia 5800 ekata skyfire belle cfw eke fils 3 h0yala deepank0, l0ku udauwak.

      Delete
    2. https://docs.google.com/folder/d/0B9RJBGceAZEEYlRXRGZSUFo3VjA/edit?pli=1

      Delete
  27. ela mchn..meka dammama game ehema vada karanava ne

    ReplyDelete
  28. machoo X6 1keee failed @ startup keyala watenawa. anith okoma hari

    ReplyDelete
    Replies
    1. battery eka galawala ayeth dala on karanna. :)

      Delete
  29. nokia 5228 ta anna danna puluwanda??

    ReplyDelete
  30. machn N97 ekakata danna pluwanda??????????????????

    ReplyDelete
  31. i have a nokia X-6, with
    Software v.30.2.003
    RM-551

    so, can i apply this on my phone..????

    ReplyDelete
  32. mcn mage phone eka 5530 eth phone model eka toranna ena tana ehema model ekak pennanne nane

    ReplyDelete
    Replies
    1. C:\program files\odeon\jaf කියන තැනට ගිහින් jaf_nok4models.ini කියන එක හොයාගන right click කරලා edit ගිහින් පහලින් ඔයාගේ phone එකත් add කරන්න අනිත් phone add කරලා තියන විදිහට.

      Delete
  33. ela wadak aa...gindara wage wada...mata 6600 slide ekath flash karana widiya poddak daana puluwanda macho

    ReplyDelete
    Replies
    1. navifirm කියල software එකක් තියනවා. google එකේ බලල ඒක download කරගන්න. ඒ software එකෙන් පුළුවන් ඔයාගේ phone එකට ගැලපෙන official firmware එක download කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට flash කරන්න.

      Delete
  34. mchn phone eka on karaddi "phone start up failed.Contact retailer" kiyala msg 1k enwane.

    ReplyDelete
    Replies
    1. බැටරිය ගලවලා තත්පර 5 කින් අයෙත් බැටරිය දාල on කරන්න. එතකොට normal විදිහට on වෙයි.

      Delete
  35. machan mage 4n eka nokia 5230... mma me widiyata karala wade karagaththa.. elz mchan... mat ayeth parana os eka daganna oneee ka daganne kohomada machan..

    ReplyDelete
  36. navifirm කියලා softwareඑකක් තියනවා. Google එකේ බලලා ඒක download කර ගන්න. එකෙන් පුළුවන් ඔයාගේ phone එකේ original firmware එක download කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට flash කරන්න.

    ReplyDelete
  37. කොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්තු මේ Firmware එක අපිට කෙලින්ම Phoenix Service Software එකෙන් flash කරගන්න පුළුවන් නේද? ඒක ටිකක් ලේසියි එකයි

    ReplyDelete

- See more at: http://talk.thewebhostingdir.com/javascript/20266-how-disable-right-click-ctrl-c.html#sthash.gYQS64Fa.dpuf